Health & Fitness

ඔබත් බර අඩු කර ගැනීමේ දැවැන්ත මානසික පීඩනයකින් පෙළෙන අයෙක්ද? ජිම් යන්න තියා බොන තේ එකවත් අඩු කරන්න අකමැති අයෙක්ද? බර අඩු කරගන්න හීනය අද කොයි කාගෙත් තියෙන හීනයක්. ටිකක් මහත් වුනොත් ඒ ගැන සිතමින් වද වෙනවා. ඒ වගේම මහත් වෙනවා කියන්නේ ලෙඩ රෝග ‍රැසක් ඇතිවනවා කියන එකයි බහුතර මතය.Continue Reading