Covid-19 Tea

සමස්ත ලෝකයක් කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරස මාරයාගේ බලපෑමට ලක් ව තිබෙන මෙම කාලයේ සියලු දෙනාම දුප්පත් පොහොසත් ජාති භේද ආගම් භේදයකින් තොරව සෑම රටක් ම උත්සහ කරන්නේ මෙම වෛරසයට ප්‍රතිකර්මයක් සහ ඖෂධයක් නිෂ්පාදනය කිරීමටත් ය. මෙවැනි වටපිටාවක් තුල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තේ පානයෙන් වෛරසය සුව කළ හැකි බවContinue Reading

Donald Trump

ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරසය හමුවේ රට තුළ ක්‍රියාත්මක කර ඇති සමාජ් දුරස්ථකරණ ක්‍රියාවලිය තවත් මාසයකින් දීර්ඝ කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 140,000 ක් ඉක්මවා ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරටින් මේ වන විට කොරෝනා මරණ 2493 ක්Continue Reading

Health and Fitness

ව්‍යායාම මගින් ඔබේ ශාරීරික සෞඛ්‍යය හා ශරීරය වැඩි දියුණු කළ හැකිය, ඔබේ ඉණ ප්‍රදේශය සිහින් කර ගැනීමට, ඔබේ ලිංගික ජීවිතය වැඩිදියුණු කර ගැනීමට, සහ ඔබේ ජීවිතයට අවුරුදු ගණනක් එකතු කර ගත හැකිය. නමුත් බොහෝ අයට ක්‍රියාශීලීව සිටීමට අවශ්‍ය වුවත් ව්‍යායාම කිරීම සදහා පෙළබෙන්නේ නැත. නිතිපතා ව්‍යායාම කරන පුද්ගලයින් එසේ කිරීමටContinue Reading

Scooby Doo 3D Film

වෝනර් බ්‍රදර්ස්ගේ නවතම පරිගණක ත්‍රිමාණ සජීවිකරණ අත්දැකීම ස්කූබ් ඩූ ළගදීම ඔබ අතට ලබා දීමට සූදානම්. මෙම ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටය නිර්මාණය කිරීමට හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ ටෝනි සර්වෝන් සැලසුම් කර තිබේ. ස්කූබිඩූට ෂැගී ඇතුළු ඔහුගේ මිතුරු කණ්ඩායම හමුවන ආකාරය එම චිත්‍රපටය ඔස්සේ විදහා දැක්වෙන බව එහි අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය. ස්කූබි ඩූContinue Reading

Dorik Banglow Mannar

ඔහු නමින් ෆෙඩ්‍රික් නොර්ත්. බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති අපේ රටේ පලවෙනි ආණ්ඩුකාරවරයා. ඔහුගේ නිවහන හදන්න ඔහු තෝරගන්නේ මන්නාරමේ ආරිප්පු ප්‍රදේශයේ මුහුදට මුහුණ ලා පිහිටි බිම්කඩක්ය. 1804 දී ගොඩනන්වා අවසන් කරන මෙය පුරාණ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයේ ඩොරික් සම්ප්‍රදායේ මූලික නීති අනුගමනය කරමින් තමා විසින්ම ගොඩ නන්වන ලද සැලසුමකට අනුව නිර්මාණයContinue Reading

Sri Lanka Travel

අතීතයේ රුහුණේ සිට මායා රටට පිවිසීමට තනන ලද ප්‍රධාන දොරටුවක් ලෙස දෙහදුකඩුල්ල හැදින්විය හැකිය. අතීත ශ්‍රී ලංකාවේ රුහුණේ සිට මායා රටට පිවිසීමට කඩදොර, වටදොර, නියන්ගන්දොර , සහ ගල්දොර වශයෙන් දොරටු 4ක් පැවැති බව සදහන් වන අතර වර්තමානයේ ඉන් ශේෂව ඇත්තේ මෙම කඩදොර හෙවත් දෙහදුකඩුල්ල පමණි. ගැමුණු කුමාරයා රුහුණේ සිට පැමිණContinue Reading