Covid-19 Outbreak

නව කොරෝනා ව්‍යාප්තියේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති අමෙරිකාවෙන්, වෛරස ආසාදිතයින් 163,479ක් වාර්තා වී ඇති අතර ගත වූ පැය 24 තුළ එරටින් හමු වූ ආසාදිතයින් ගණන 20000 ක ට ආසන්න විය. මේ අතර ගතවූ පැය 24 තුළ තවත් මරණ 719 ක් වාර්තා වීමත් සමග අමෙරිකාවේ සිදුවු කොරෝනා මරණ සංඛ්‍යාව 3,860Continue Reading