Covid-19 Sri Lanka

නව කොරෝනා වෛරසයට් ගොදුරු වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස සංචාරක මඟපෙන්නවන්නෙකු පසුගිය දිනවලදී වාර්තා වුණා. ඔහු සම්පූර්ණ සුවය ලබා ඉකුත් දින වලදී තම නිවසට ගියා. ඔහු නමින් ජයන්ත රණසිංහ නම් වේ. ඔහු මෙතෙක් නොකී කතාවක් බීබීසී සිංහල සේවයට මෙසේ හෙළි කර තිබුණි. “මාර්තු 9 වැනිදා හවස තමයි මට වෛරසය ආසාදනයContinue Reading