Tamil Actor Dhanush

මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුර කතා බහට ලක් වුන චරිතයක් තමයි “ධනුශ්” කියන්නේ. ඒ නිසාම ධනුශ් ගැන පුංචි විස්තර ටිකක් ගේන්න ඕන කියලා මට හිතුනා. ධනුශ් කියන්නේ අර කළු, කෙට්‍ටු ඇඟක් තියෙන හාදයා තමයි. කියන්නට තරම් ලස්සනක් නැති ඔහුගේ සංසන්දනාත්මකව බලන රූපය වගේ සාධකයකදී “කැත මනුස්සයෙක්” යන නාමයෙන්Continue Reading